Sports

නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියත් ජයගනී

Saturday, 08 April 2023 - 9:26 pm


ශ්‍රී ලංකාව සමග පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් නවසීලන්තයට කඩුලු 4ක තියුණු ජයක් හිමිවුණා.

ක්වීන්ස් ටව්න් හිදී පැවති මේ තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසනයේදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 5කදී කඩුලු 6ක් දැවී ලකුණු 183ක් ලබා තරගය ජය ගත්තේ තරගාවලිය තරග 2 - 1ක් ලෙස ජය තහවුරු කර ගනිමින්.

මේ අනුව ශ්‍රී ලංකාව නවසීලන්තයේදී සහභාගී වූ තරඟාවලි තුනම පරාජය වුණා.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT