International

Watch: කාශ්මීරයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදාවේ 5ක් මරුට- ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි

Friday, 21 April 2023 - 9:43 am



(ශ්‍රීනගර්-ඉන්දියාව)
ජම්මු සහ කාශ්මීරයේ පූන්ච් හි හමුදා වාහනයකට ඊයේ(20) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් පස් දෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව ඉන්දීය NDTV ප්‍රවෘත්ති නාලිකාව පවසනවා. පස්වරු 3 ට පමණ භිම්බර් ගාලි ප්‍රදේශය අසලදී ත්‍රස්තවාදීන් විසින් මෝටර් රථයට වෙඩි තබා ඇති අතර පසුව අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව ඉන්දීය හමුදාව පවසයි.

ප්‍රදේශයේ පවතින අධික වර්ෂාව නිසා ඇති වූ මීදුම තත්වය ප්‍රයෝජනයට ගනිමින් නාඳුනන ත්‍රස්තවාදීන් යුද හමුදා රථයට වෙඩි තබා ඇති බව යුද හමුදා මූලස්ථානය, උතුරු විධානය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහා යොදවා සිටි රාෂ්ට්‍රිය රයිෆල්ස් ඒකකයේ සාමාජිකයින් පස් දෙනෙකු සිද්ධියෙන් මියගිය බව යුද හමුදාව පවසයි. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තවත් සෙබළෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබනවා.(NC)



Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT