Local

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

Wednesday, 24 May 2023 - 11:55 am

හම්බන්තොට ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේදී 2003/04./14 දින 30හැවිරිදි පුද්ගලයෙකු පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ වරදට වැරදිකරුවන් වූ චූදිතයන් හය දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය ඊයේ(23) මරණීය දණ්ඩනය නියම කළා.
මෙලෙස මරණ දඬුවම නියම වූයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව  යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනෙකුට ය. 
චූදිතයන් එක්ව අලුත් අවුරුදු දා 30 හැවිරිදි අවිවාහක පුද්ගලයකු පහර දී කපා කොටා ඝාතනය කර තිබේ. 
සිද්ධියට අදාළව සැකකරුවන් විසි එක් දෙනෙකු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු චූදිතයින් විසි එක් දෙනා සඳහා හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. 
චූදිතයින් හය දෙනකු හයදෙනකු අදාළ ඝාතනය සඳහා වැරදිකරුවන් බව ඔප්පු විණි.
අදාළ චෝදනා සඳහා වැරදිකරු වූ චූදිතයන් හය දෙනාට ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කෙරුණා.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT