නීති විරෝධී ලෙස රත්තරං සහ ජංගම දුරකථන තොගයක් රැගෙන ආ පුත්තලම් දිස්ත්‍රික් පාම අලි සබ්රි රහීම්ට එරෙහිව යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාට අද බාර දුන්නා.
එම යෝජනාව බාරදුන්නේ සජබේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් විසින්.