International

ඇමරිකන් එක්ස් එල් බුලි සුනඛයින්ට බ්‍රිතාන්‍යයේ තහනමක්

Monday, 18 September 2023 - 1:54 pm

ඇමරිකන් එක්ස් එල් බුලි සුනඛයන් ඇති දැඩි කිරීම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය විසින් තීරණය කර තිබෙනවා.

එම සුනඛයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සුනඛයන්ගේ සපා කෑමෙන් කුඩා දරුවන් ඇතුළු කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවටද බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ සුනඛ පනතට අනුව මෙම සුනඛයන් ඇති කිරීම තහනම් කිරීමට නීති සම්පාදනය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

දැනට ඇති දැඩි කරන එම වර්ගයේ සුනඛයින් මියයන තුරුම රැක බලා ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT