නවකවදය පැමිණිලි සඳහා ස්ථාපිත හදිසි ඇමතුම් ඒකකයක් හදුන්වා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා
පවසනවා.
එම දුරකතන අංක පහතින්,
හදිසි ඇමතුම් ඒකකය (පොලිස් දෙපාර්තමේන්තුව) : 1997 සහ 076-5453454
විශ්වවිද්‍යාලීය ප්‍රතිපාදන කොමිෂන් සභාව : 011-2123700