Business

එළවළු වර්ගවල මිල ගණන් ක්‍රමයෙන් ඉහළට

Saturday, 01 April 2023 - 1:30 pm

උඩරට එළවළු වර්ගවල මිල ගණන් ක්‍රමයෙන් ඉහළයමින් ඇති බව සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

 

එම එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසුවේ විශාල ලෙස උඩරට එළවළු වර්ගවල මිළ ගණන් ඉකුත් දිනවල අඩුව පැවැති බවත්, එහෙත් මේ වනවිට ක්‍රමයෙන් උඩරට එළවළු වර්ගවල මිල ගණන් ඉහළ යමින් ඇති බවයි.

 

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් මෙසේ උඩරට එළවළු වර්ගවල මිල ගණන් යළි ඉහළ යමින් පවතින බව ඔහු පැවසීය.

 

උඩරට එළවළු වර්ගවල අද (28) මිල ගණන් පහතින්,

 

ලීක්ස් කිලෝවක් රුපියල් 220 ත් 255 ත්

බීට්රෑට් කිලෝවක් රුපියල් 100 ත් 120 ත්

අර්තාපල් කිලෝවක් රුපියල් 200 ත් 230 ත්

ගෝවා කිලෝවක් රුපියල් 100 ත් 150 ත්

කැරට් කිලෝවක් රුපියල් 110 ත් 140 ත්

මාළු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 425 ත්

බෝංචි කිලෝවක් රුපියල් 125 ත් 160 ත්


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT