ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලකුණු 51ක් ඉලක්කයක් ලැබී තිබෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50ක් ලබා ගත්තා.