Sports

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අර්ජුනට විරෝධය

Saturday, 01 April 2023 - 11:24 pm

අර්ජුන රණතුංග මහතා තවදුරටත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම් ක්‍රීඩා ඇමැතිරොෂාන් රණසිංහ මහතාගේ උපදේශක ධුරයේ හා ක්‍රීඩා සභාවේ සාමාජික ධුරයේ තව දුරටත් රැඳීසිටීමේ සූදානමක් තමන් තුළ නැතැයිසුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා ඇමැතිවරයාට දැනුම්දීතිබේ.
මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමුකරන චන්ද්‍රසේකර මහතා රණතුංග මහතා ජා තික ක්‍රීඩා සභාවේ සභාපතිධුරයට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා කර ඊට රජයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළේ තමා බවත් එහෙත් එම පත්වීමෙන් පසුව අර්ජුන රණතුංග මහතාගේ ඇතැම් හැසිරීම් සම්බන්ධයෙන් තමාට එකඟවිය නොහැකි බැවින් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා බලකර සිටින බවත් පවසයි. 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT