ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා පිළ මේ වන විට අසීරු තත්ත්වයකට පවත්ව සිටිනවා.
ශ්‍රී ලංකාව මේ වනවිත කඩුළු 8ක් දැවී ලකුණු 40ක් ලබා ගෙන සිටිනවා.