Business

ඇලුමිනියම් වලට ගෙවන ගානට හොඳම ප්‍රතිලාභ ගන්න නම් ඔබ ගන්නම ඕනි Brand එක

Monday, 24 April 2023 - 2:36 pm

සල්ලි දීලත් හොඳම දේවල් ගන්න බැරි කාලයක්නෙ මේක. ගෙයක් දොරක් හදනකොට, ගෙදරට ඕනම දේවල් ගන්නකොට අපිට ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. ඉතින් ඒ වගේ ගෙදරට අවශ්‍ය ඇලුමිනියම් නිෂ්පාදන තියෙන තැනක් ගැන හොයනකොට හම්බ වුණා හොඳයි කියලා විතරක් කියලා මදි සුපිරි යි කියලා කියන්න පුළුවන් තැනක්.

ලංකාවෙ අපිට නම් මේ නම, මේ brand එක නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. Alumex කියන්නෙ අපිට ගෙදර කෙනෙක් වගේ හුරු පුරුදු විශ්වාසවන්තම ඇලුමිනියම් නිෂ්පාදන brand එකක්. අපිට අවශ්‍යය ඇලුමිනියම් නිෂ්පාදන Alumex එකෙන් ගන්නම ඕන හේතු ගොඩක් තියෙනවා.
Alumex ලා කරපු හොඳම දේ තමයි සමස්ත කර්මාන්ත වෘත්තිකයන් සහ ඒ අයගෙ ව්‍යාපාර සුරක්ෂිත කරන්න 2022 අවුරුද්දෙදි දෙපාරක් ඒ අයගෙ මිල ගණන් අඩු කරපු එක. තමන්ගෙ දේශීය දේ ආරක්ෂා කරන්න, ලාංකිකත්වය රැක ගන්න වෙහෙසෙන ආයතන මේ රටේ තියෙන්නෙ හරිම අතලොස්සයි. ඒ අතින් බැලුවම Alumex කියලා කියන්නෙ අපේ දෙයක්.
ශ්‍රී ලංකාවේ සියලුම තත්ත්ව සහතික තියෙන එකම ඇලුමිනියම් සමාගම තමයි Alumex කියලා කියන්නෙ. ඉතින් බය නැතුව විශ්වාසයෙන් ඇලුමිනියම් නිෂ්පාදන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇලුමිනියම් සම්බන්ධ සියලුම තත්ත්ව සහතික Alumex සමාගමට තියෙනවා. අවුරුදු 30 කට වඩා වැඩි කාලයක් ව්‍යාපාර ලෝකයේ විශ්වාසය එක වගේ තියාගන්න Alumex සමාගමට පුළුවන් වෙලා තියෙනවා.

ලංකාවට වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න දිහා බැලුවම ලංකාවට විදේශ විනිමය අරගෙන එන ආයතන ලංකාවට විතරක් නෙවෙයි අපිටත් ලොකු හයියක්. Alumex සමාගම ලංකාවට මාසෙකට ඩොලර් මිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට අරගෙන එනවා. කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, NZ, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, ඉතාලිය, කෙන්යාව වගේ රටවල් විශාල ප්‍රමාණයකට ඇලුමිනියම් සපයන සාඩම්බර ලාංකීය ආයතනය තමයි Alumex කියලා කියන්නෙ.

අපි ගන්න ඕනම Alumex ඇලුමිනියම් නිෂ්පාදනයකටම අවුරුදු 10 සිට 30 දක්වා වගකීම් කාලයක් ලැබෙනවා. Alumex නිෂ්පාදන ගැන පාරිභෝගික ප්‍රතිචාරත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. Alumex facebook පිටුවට ගිහින් පාරිභෝගිකයන්ගෙ reviews බැලුවම ඒක හොඳටම දැනගන්න පුළුවන්.

පසුගිය වසරේ සම්මාන රැසකින් පවා පිදුම් ලබපු පරිසර හිතකාමී Alumex වගේ ඇලුමිනියම් නිෂ්පාදනය ආයතනයක් මේ රටේ තියෙන එක ලාංකිකයින් වශයෙන් අපිට ලොකු අභිමානයක් !







Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT