අද අලුයම මොරොක්කෝ රාජ්‍යයේ රිච්ටර් මාපක 6.8ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
සුප්‍රකට සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මැරකේෂ් නගරයට ඊසාන දෙසින් භූ කම්පනය හටගෙන තිබුණි.
කෙසේවෙතත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ භූ කම්පනයෙන් පුද්ගලයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.