International

මගී යාත්‍රාවක හටගත් ගින්නකින් 31දෙනෙකු මියයයි

Saturday, 01 April 2023 - 1:08 pm

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 31 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

එම යාත්‍රාවේ සිටි තවත් 230 දෙනෙක් බේරාගැනීමට සහන කණ්ඩායම් සමත් විය.

 

ඊයේ (29) රාත්‍රී එම යාත්‍රාවේ වායුසමීකරණ කුටීර තුළින් ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මියගිය අය අතර මාස 6ක් වයසැති බිළිඳෙකු ඇතුළු දරුවන් තිදෙනෙකු ද වේ.

 

යාත්‍රාව ගිනිගන්නා අවස්ථාවේ එහි කී දෙනෙක් සිටියාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් නොමැති බව බලධාරීන් පැවසීය.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT