මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබේ.
ඒ අනුව නම්කර ඇති ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත පවරා ඇති අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට ලබා දී තිබෙනවා.