මධ්‍යම ඉතාලියේ රික්ටර් මාපාංක ඒකක 4.8ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.