International

මුහුදු පතුලෙන් පළමුවරට හමු වූ රත්තරන් බිත්තරය

Sunday, 10 September 2023 - 2:32 pm

රත්තරන් බිත්තරයක්  ඇලෙස්කා බොක්කේ ගැඹුරු මූදු පතුළින් හමුවී තිබෙනවා.

මෙම බිත්තරය සොයා ගත්තේ ඇමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අඩි 3,300 ක් පමණ මුහුදු  පතුල ගවේෂණය කරමින් සිටිද්දීය.

එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් යැයි මූලික පරීක්ෂණවලින් හෙලි වී අවසන්ය.

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් ඇති අතර ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්න ඇතැයි විද්‍යාඥයන් සැක පල කරනවා.

මේ වස්තුව කුමන සතෙකුගේ බිත්තරයක්දැයි තවත්ම සොයාගෙන නොමැත.

මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙය වන අතර වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුකරයි.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT