Local

Watch; සිසුවියන්ට අතවර කල කළුතර ගණිත ටියුෂන් ගුරා අද නැවත කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට, ඔහුට එරෙහිව උසාවිය විරෝධතාවයකුත්

Friday, 26 May 2023 - 12:02 pm

(සම්පත් කුලරත්න -කළුතර) 

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින ටියුෂන් ගුරා අද කළුතර මහේස්ත්‍රාත්  අධිකරණයට රැගෙන එන ලදී. 

ඉකුත් 15 දා සැකකරු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පන්දෙනිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

කළුතර උතුර,  සුභසාධක  මාවතේ  පදිංචි  විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැව්රිදි අය මෙසේ   අධිකරණයට රැගෙන එනු ලැබීය.

මෙම සැකකරු අධිකරණයට ගෙන එන මොහොතේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් ඔහුට නීතිමය ආධාර ලබා නොදෙන ලෙසත් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් නිහඬ විරෝධතාවක නිරත විය.

 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT