Local

Watch: මාර්ග අනතුරු අඩු කරන්න  පොලොන්නරුවෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් අටදෙනෙකු පාරට බසී 

Thursday, 25 May 2023 - 4:07 pm

රථ වාහන පරීක්ෂාව සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් අටදෙනෙකු සේවයට සේවයට පෙරේදා එක්වුණා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පොළොන්නරු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. 


පොලොන්නරුවේ දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට  කාන්තා නිලධාරිනියන් 6 දෙනෙක් අද දින සිට රාජකාරි කටයුතු නියැලෙන බවයි සදහන් කලේ.  විදේශ සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්දන්ට මෙම පොලිස් කණ්ඩායම අවධානය යොමු කරන බවයි පැවසෙන්නේ.  

 


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT