International

මාධ්‍ය ආයතනයකට එරෙහිව නීතිමය පියවර

Saturday, 01 April 2023 - 1:03 pm

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ජනප්‍රිය ගායක එල්ටන් ජෝන් බ්‍රිතාන්‍යයේ මාධ්‍ය ආයතනයකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටිති.

 

ඔවුන් ඒ සඳහා ලන්ඩනයේ අධිකරණයක් වෙත පැමිණ තිබිණි. ඔවුන් මේ ආකාරයෙන් නීතිමය පියවර ගෙන ඇත්තේ ප්‍රකට ඩේලි මේල් (Daily Mail) පුවත්පත පළ කරන ඇසෝසියේටඩ් නිව්ස්පේපර්ස් (Associated Newspapers) ආයතනයට එරෙහිවය.

 

ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන තොරතුරු ලබා ගැනීම සඳහා මෙම ආයතනය සාපරාධී ආකාරයෙන් සහ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට හැරී කුමරු ඇතුළු කිහිප දෙනෙකු චෝදනා කර තිබේ.

 

රහසින් සවන් දීමේ උපකරණ වින්දිතයන්ගේ නිවෙස්වල සහ මෝටර් රථවල සවි කිරීම, දුරකතන සංවාදවලට රහසින් සවන් දීම, තොරතුරු ලබා ගැනීම සඳහා පොලිසියට මුදල් ලබා දීම වැනි චෝදනා ද එල්ල කර තිබේ. 

 

හැරී කුමරුට සහ එල්ටන් ජෝන්ට අමතරව තවත් කලාකරුවන් කිහිප දෙනෙකුද මෙම නීතිමය කටයුත්ත හා සම්බන්ධව සිටින බව වාර්තා වේ.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT