Sports

ශ්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරඟයෙන් සිය ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කරයි

Tuesday, 18 April 2023 - 3:43 pm

(කවිඳු ප්‍රියමන්ත නීලවල)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා -අයර්ලන්ත පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 281කින් ජයගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුණා. මෙය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම ජයග්‍රහණයයි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට කඩුලූ 6 ක් දැවී ලකුණු 590 එකක් රැස්කළා එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 179යි, කුසල් මෙන්ඩිස් ලකුණු 140යි, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක් සහ සදීර සමරවික්‍රම නොදැවී 104 ක් රැස් කළා.

පළමු ඉනිම ක්‍රීඩා ක්‍රීඩා කල අයර්ලන්තය ලකුණු 143ක ට දැවී ගියා, එහිදී ලකුණු 52 කට කඩුලූ 7 ක් ලබාගත්තා.

යළි දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීමට සිදු වූ අයර්ලත්නයට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 441ක්. එම ඉල්ලකය හම්බ ගිය අයර්ලන්ත දෙවන ඉනිම ලකුණු 168කට සීමා වුණා.

එහිදී රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක්, ප්‍රභාත් ජයසුරිය කඩුලු 3ක් සහ සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවගත්තා.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT