Sports

ශ්‍රී ලංකාව මෙවර නවසීලන්ත සංචාරයේ පළමු ජයග්‍රහණය වාර්තා කරයි

Sunday, 02 April 2023 - 10:30 am

ශ්‍රී ලංකා -නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ජයගන්නට ශ්‍රී ලංකාව අද සමත්වුනේ සුපිරි පන්දුවාරයේදී.

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවති මේ තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස්කළ අතර නවසීලන්තයද පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කළා.
මේ අනුව තරඟයේ තීරණය සුපිරි පන්දුවාරයේදී තීරණය කල අතර නවසීලන්ත සුපිරි පන්දුවාරයේදී ලකුණු 8ක් පමණක් රැස්කළ අතර ශ්‍රී ලංකාව පන්දු තුනකදී එම ඉලක්කය සපුරාගත්තා.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT