Sports

අපිට හිමි ආසියානු කුසලාන සත්කාරකත්වය ලංකාවට දුන්නොත් තරඟාවලිය වර්ජනය කරනවා- පකිස්ථානය

Friday, 12 May 2023 - 1:44 pm

 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට දැඩි සේ විරුද්ධ බවත් පකිස්ථානයට හිමි සත්කාරකත්වය අහිමි වුවහොත් තරඟාවලිය වර්ජනය කිරීමට  පකිස්ථාන ක්‍රිකට් ආයතනය සුදානම් බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අතුරු කමිටු ප්‍රධානී නජාම් සේති ඩුබායිහිදී ආසියානු ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පාකිස්තානය විසින් සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට ගෙනයාමේ යෝජනාවට දැඩි සේ විරුද්ධ විය. ඉන්දු -පකිස්ථාන අර්බුදය හේතුවෙන් ඉන්දියාව තම කණ්ඩායම පාකිස්තානයට යැවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ අර්බුදය මතුවුණා.

රටවල් දෙකක තරඟාවලිය පැවැත්වීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර තවමත් අවසන් එකඟතාවකට පිවිසීමට ආසියානු ක්‍රිකට් කවුන්සියට හැකි වී නැහැ.


Top Stories
newscenter

Watch: නතාෂා එදිරිසූරිය ලබන මස 07වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට  

newscenter

මතට ඇබ්බැහි වූ පියාගේ යාලුවෝ දෙන්නා අවුරුදු 6 පුංචි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරලා 

newscenter

නටාෂා එදිරිසුරිය ගුවන්තොටේ දී අත්අඩංගුවට ගනී

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 

newscenter

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල අභාවප්‍රාප්ත වෙයි 

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

Trending
newscenter

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී ගොස් කාන්තාවකගේ ජීවිතය අහිමි කරයි, ඇයගේ දරු දෙදෙනාටත් බරපතලයි 

newscenter

Watch: හම්බන්තොට මහාධිකරණයෙන් හයදෙනෙකුට මරණ දඬුවම ලබාදෙයි 

newscenter

පාසැල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ හාමුදුරුනමකට බරපතල වැඩ සහිත වසර 17 ක සිර දඬුවමක්

newscenter

Watch: මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක ගෙදර යවන යෝජනවාට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලැබුණු හැටි මෙන්න

newscenter

සරුංගලයක ආරවුලක් නිසා මාතර වයස 16ක ශිෂ්‍යයෙකුගේ අතට එල්ල වූ කඩු ප්‍රහාරයකින් අත වෙන්වෙයි 

newscenter

විවාහ උත්සවයට සුදානමි වෙමින් සිටි මනමාලියට ඇසීඩ් ගහලා, තරුණියගේ තත්වය බරපතලයි 


NEWS ALERT