International

ට්‍රම්ප් ට අපරාධ චෝදනා

Saturday, 01 April 2023 - 1:04 pm

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අපරාධ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

නිව්යෝක් හි ප්‍රධාන ජූරි සභාව විසින් ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

ඒ අනුව මෙලෙස අපරාධ චෝදනා ගොනුකර ඇති ප්‍රථම අමෙරිකානු ජනාධිපතිවරයා මොහු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

 

හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාව වන්නේ 2016 වසරේ පැවති මැතිවරණයට පෙර ඔහුගේ පෞද්ගලික නීතිඥවරයෙකු මාර්ගයෙන් අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමයි.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT