International

ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාව සිපගත් පාපන්දු සම්මේලනයේ සභාපති ඉල්ලා අස්වෙයි

Monday, 11 September 2023 - 5:16 pm

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රුබියාලේස් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ ඔහු පසුගියදා පැවති කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තර‍ගයේ ජයග්‍රහණයෙන් පසුව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවක සිපගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේද හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඔහු දැරූ සභාපති තනතුර මෙන්ම යුරෝපා ලීග් පාපන්දු කමිටුවේ උප සභාපති ධුරයෙන් ද ඉවත් වීමට සිදු වූ අතර මේ සම්බන්ධයෙන් අදාල  ක්‍රීඩිකාව ඔහුට විරුද්ධව නඩුවක් ද ගොනු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT