(දමිත් වානගුරු -කොළඹ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත්වීමෙන් පසු පළමු මාධ්‍ය හමුවට අද එක්වුණේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමගින්
පෙරටුගාමී නියෝජිතයෙක්ද මේ? අලුත් කැඳවුම්කරුට පොඩි බකට් එකක්,මාධ්‍යට ගැහුවේ ඔයා නේද? අපි ආණ්ඩුවල ඔඩොක්කුවේ හුරතල් වෙලා නෑ.