ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු ලකුණු 50කට සියල්ල දැවී ගියා .
ඒ, අනුව එක්දින තරගයක කණ්ඩායමක් දැවීගිය 10 වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසට ද ශ්‍රී ලංකා ඉනිම වාර්තා අතරට එක්වනවා.