Local

Watch : මිනිස්සු වාහන වලින් බැහැලා ඇවිත් මොනවද මේ බලන්නේ ?

Friday, 15 September 2023 - 6:48 pm

කලුතර නගරය  හා අවට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව නොතකා අද උදෑසන සිට කලුතර කළුතර බෝධිය ආසන්නයේ පිහිටි පාලම් දෙක ප්‍රදේශයට  ශ්‍රී පාදස්ථානය ඉතා අලංකාරවත් ලෙස දිස්වන දිස් වන ආකාරයත් දැක ගන්නට ලැබුණා.

මෙසේ දිස් වන ශ්‍රී පාදස්ථානය නැරඹීම සඳහා මඟ දෙපස ගමන් ගන්නා ජනතාව තමන්ගේ රථ වාහන නවත්වා ඡායාරූප  ගැනීමට ද ඇතැම් පිරිස් වන්දනාමාන කිරීමට ද කටයුතු කරන ආකාරය දැක ගන්නට ලැබුණා.

මාර්ගයේ  ගමන්ගන්නා  සංචාරකයින් ද ශ්‍රීපාදස්ථානය නැරඹීම සඳහා එක්ව සිටින අයුරුද දැක ගන්නට ලැබුණා මේ නිසා කළුතර පාලම මත සුළු වාහන තදබදයක් ද දක්නට ලැබුණා.

(සම්පත් කුලරත්න - කළුතර)


Top Stories
newscenter

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

newscenter

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන පුද්ගලයෙක් කොටුවෙයි

newscenter

Watch : ඔළුව බිත්තියේ වැදුණු මල් කැකුළ අවාසනාවන්ත ලෙස දිවි හැර යයි

newscenter

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් ගැන විශේෂ දැනුම්දීමක්

newscenter

සිනොපෙක් ඉන්ධන මිල ඉහළට

newscenter

Watch : සමිතියේ සල්ලි හොරකම් කරලා - කෝටි 4ක් තිබ්බ සමිතියේ සත පහක් නෑ

Trending
newscenter

සුපිරි වෙළඳසැලේ දී කාන්තාවට පහරදුන් දුන් සේවකයින්ට ඇප

newscenter

Watch : අට දෙනෙකුට කළුතර මහාධිකරණයෙන් මරණ දඬුවම් දෙයි, තීන්දුවත් සමඟ උසාවිය ඉදිරිපිට මලගමක් වෙයි

newscenter

Watch : උත්සවයට ආපු ප්‍රවීණ රංගධරයා ඩයනා ඉස්සරහ තියන් මූණටම කිවුව දේ මෙන්න

newscenter

අයියා බැනපු දුකට ජීවිතය හැර ගිය මල්ලී

newscenter

9 වසරේ සිසුවා පාසලේ ඉහළ පන්තිවල සිසුන්ට කසිප්පු විකුණලා

newscenter

ඉන්දියාවෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20ක් ශ්‍රී ලංකාවට

NEWS ALERT