Local
liveat8

අවස්ථා හතරකදී විදේශගත වූ වෛද්‍යවරයා එම කාලය තුළදී රෝහලේ අතිකාල පැය වැඩ කළ බව ව්‍යාජ දත්ත ඉදිරිපත් කර ලක්ෂ ගණනක මුදලක් ලබාගෙන

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය සංගමයේ කුරුණෑගල සම්බන්ධීකරණ වෛද්‍යවරයා...

2023-09-09 5:57 pm
liveat8

පොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම...

2023-09-09 4:56 pm
liveat8

Watch: අංකල් පර්සිගේ සැපදුක් බලන්න ගිය රෝහිත් ශර්මා

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙක් වන ගයාන් සේනානායකගේ ඉල්ලීමකට අනුව ඉන්දීය ක්‍රිකට්...

2023-09-09 1:53 pm
liveat8

කපා කොටා ඝාතන කරන්නා ලෙස ප්‍රසිද්ධියට පත් කන්නයියා මාට්ටු

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නිපුන සහ චාමරගේ ප්‍රධාන ගෝලයකු වන කපා...

2023-09-09 12:26 pm
liveat8

තවත් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි

දූෂණ විරෝධී පනත සැප්තැම්බර් 15 වනදා සිට බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනය...

2023-09-09 12:13 pm
liveat8

ලොරි රථයට වන අලියා පහර දී ලොරියේ තිබූ ආහාර කෑමට ගනී (ඡායාරූප)

බුත්තල කතරගම මාර්ගයේ දී කුඩා ලොරි රථයකට වන අලියෙකු පහර දී ලොරි රථයේ තිබූ ආහාර...

2023-09-09 10:35 am
liveat8

ණය මුදලක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීම දුරදිග යයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කළුතර සේරුපිට ප්‍රදේශයේ අද රාත්‍රි තියුණු ආයුධයකින් ගෙලකපා ශ්‍රව්‍ය සහ...

2023-09-09 9:57 am
liveat8

කුකුල් මස් මිල තවත් අඩුවන ලකුණු

කුකුළු මස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවකට...

2023-09-09 8:43 am
liveat8

චැනල් 4 නාලිකාව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා - ආරක්ෂක අමාත්‍යාංශය

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය, චැනල් 4 වීඩියෝව හරහා එල්ල කරන ලද...

2023-09-09 8:21 am
liveat8

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස සැරවෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත්...

2023-09-09 8:12 am
liveat8

Watch : දුවමින්, පිහිනමින් ලංකාව වටේ යන ලෝක වාර්තාව වරාය නගරයෙන් අරඹයි

විශ්‍රාමික හමුදා රණවිරුවෙක් වන සමන් උඩුගමසූරිය ශ්‍රී ලංකා මුහුදු තීරය වටා...

2023-09-08 7:54 pm
liveat8

ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නවා - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති

ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බවත්, මෙරට කෝපි වගාව...

2023-09-08 7:00 pm
liveat8

වැල්ලවාය ගම්පංගුව ප්‍රදේශයේ දී පුද්ගලයකු කපා කොටා ඝාතනය කරයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි පුද්ගලයකු...

2023-09-08 4:09 pm
liveat8

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට කුමාර් ධර්මසේන

ඉන්දියාවේ දී ලබන මස ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන්...

2023-09-08 3:51 pm
liveat8

සරසවි සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ...

2023-09-08 3:42 pm
liveat8

සහල් මිල පාලනයට නව ගැසට්ටුවක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම...

2023-09-08 3:26 pm
liveat8

කොළඹට කුඩු බෙදන තොටළග කුමාරිගේ චූටා මාට්ටු

දිගු කලක පටන් කොළඹ ප්‍රදේශයේ කුඩු ජාවාරම මෙහෙයවන තොටළග කුමාරි යන අයගේ ප්‍රධාන...

2023-09-08 2:13 pm
liveat8

ජල ටැංකියකට වැටී මියගිය දරුවාගේ මළ සිරුර භූමදානය කොට තිබු ස්ථානයෙන් අතුරුදහන්(ඡායාරූප)

වවුනියාව,නෙලුක්කුලම ප්‍රදේශයේදී පසුගිය 25 වැනිදා වතුර ටැංකියකට වැටීමෙන් ජිවිතක්ෂයට...

2023-09-08 1:45 pm
liveat8

බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට හදිසියේම පපුවේ අමාරුවක්

පසුගිය 06 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක...

2023-09-08 1:31 pm
liveat8

කොක්කුතුඩුවායි මිනිවළ තුළින් තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි - පතුරම් උණ්ඩ දෙකකුත් මිනිවළ තුළින් හමුවෙලා

මුලතිව්, කොක්කුතුඩුවායි මිනිස් අස්ථි හමුවු ස්ථානයෙන් තවත් මිනිස් අස්ථි කොටස්...

2023-09-08 9:46 am
liveat8

ණය මුදලක් නිසා සිත් තැවුලට පත් හොඳම යහළුවන් දෙදෙනා ජීවිතය හැර යයි

ණය මුදලක් නිසා හොඳම මිතුරන් දෙදෙනා සියදිවි නසා ගැනීමේ අවාසනාවන්ත පුවතක් මාතලේ...

2023-09-08 9:22 am
liveat8

ග්‍රාම සේවා නිලධාරීන් 4000ක් ඉක්මනින් ම බඳවා ගන්නවා

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා...

2023-09-08 9:00 am
liveat8

මාන්කුලමේ පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල

මුලතිව්, මාන්කුලම,නීතිපුරම් ප්‍රදේශයේ ඊයේ(07) සිදුවු පිපිරීමකින් දරුවෙකු ඇතුළු...

2023-09-08 8:43 am
liveat8

දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

2023-09-08 8:36 am
NEWS ALERT